නැතිවූ බැටළුවෙකු
සජීවී නත්තල් සංදර්ශනයක් සඳහා ලෝරා එළුවෙකු සහ බැටළුවෙකු ඉල්ලාගෙන තම සභාවට ගෙන යාමට වාහනයට පැටවුවාය. සතුන් දෙදෙනා ටික වේලාවක් එකිනෙකාට ඇණගෙන ඉන්පසු නිශ්චල වූවෝය. ලෝරා සභාවට යාමට පිටත්වූවාය. එහෙත් පළමුවෙන් වාහනයට ඉන්ධන පිරවීමට ඇය රථය නතර කළාය.
ඉන්ධන පුරවන අතර ඇය දුටුවේ එළුවා පිටත සිටින බවය. බැටළුවා නැතිවී තිබිණ. උන් එකිනෙකා සමඟ ඇණ ගන්නවා බලා සිටි නිසා ඇයට එක් අගුලක්…
රුකුලක් වන්න
කෙතරම් අනර්ඝ අවමංගල්‍යයක්ද! අප නික්ම යන විට සින්ඩි පැවසීය. අපගේ මිතුරිය හෙලන් මිය ගියාය. ඇයගේ විනෝදකාමී හැසිරීම ගැන කථා කරමින් මිතුරෝ එකිනෙකා ඇයව සැමරුවෝය. එහෙත් හෙලන්ගේ ජීවිතය විහිළු සහ සිනහ පමණකට සීමා වූවක් නොවේ. ඇයගේ සහෝදරයාගේ පුත‍්‍රයා යේසුස්වහන්සේ කෙරෙහි ඇයගේ ඇදහිල්ල ද ඇය අන් අයට සැලකූ ආකාරය ද විස්තර කළේය. ඔහු යෞවනයෙකු ලෙස අරගලයක යෙදී සිටින අතර ඇය ඔහු තම…